කුඩා දැරියව අලෙවි කිරීමට ‘දැන්වීම් පළ කළ’ තවත් වෙබ් අඩවි 4ක් (වීඩියෝ)

අන්තර්ජාලය ඔස්සේ දැරියක අලෙවි කිරීම සඳහා දැන්වීම් පළ කළ තවත් වෙබ් අඩවි 4ක් පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරනවා.

එක් වෙබ් අඩවියක පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ (04) අත්අඩංගුවට ගත් අතර මීට පෙරද එවැනි තවත් වෙබ් අඩවියක පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්තා.

දැරියව අපයෝජනය කළ මාලදිවයින් ජාතිකයෙකු සහ හෝටල් කළමනාකරුවෙකු ද ඊයේ අත්අඩංගුවට ගෙන ඇති අතර මේවනවිට සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සම්පුර්ණ ගණන 32ක් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
00:00
Video thumbnail
නොන්ඩි ගාගෙන උසාවියට ආපු හරක්කටා
01:20
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක්
00:50
Video thumbnail
කපුටු කාක්කව ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරනවා - බේරෙන්න බෑ
11:41
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක් - අපේ මුළු පවුලම කතෝලික..හරිම කණගාටුයි
01:52
Video thumbnail
රට අනුරට - ගොවියා කසිප්පු පොළට
05:42
Video thumbnail
කරන්න බැරිනම් මේ හත්තිලව්ව දීලා යන්න - මදුරුවෝ ඇවිත් මිනිස්සුන්ට ඇරියට පස්සේ චෙක් කරන්නේ
03:08
Video thumbnail
ආලෝකා සුනඛයා වගේ පාද යාත්‍රාවේ යන අපේ රටේ සුනඛයා - අනුරාධපුරයේ ඉදන් පාද යාත්‍රාවේ එන හැටි
02:41
Video thumbnail
මගේ ලැම්බෝගිනිය ගෙනත් දෙන්න - ආණ්ඩුවට පිං සිද්දවෙයි
08:09
Video thumbnail
සියම් පාද යාත්‍රාවේ එන සුනකයා - හාමුදුරුවන්ට කිට්ටු වෙන්න දෙන්නේ නෑ
01:06