2026 ආසියානු කාන්තා සෙවන්ස් රග්බි තරගාවලියේ පළමු අදියරේ තරගයකදී මැලේසියානු කාන්තා රග්බි පිල පරදා ලකුණු 10 – 00ක් ලෙස විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් වුණා.
චීනයේ සුෂෝ හිදී පැවැත්වෙන මෙම තරගාවලියේ ‘F’ කාණ්ඩයේ තරගයක් ලෙස මෙම තරගය පැවැත්වුණා.













