වසර අවසානයේ ‌හෝ ලබන වසර මුල ජන්දයක්

මෙම වසර අවසානයේදී හෝ ලබන වසර මුලදී කිසියම් හෝ මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ දැඩි අවධානය යොමුවී ඇති බව විශ්වාසකටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව බොහෝ දුරට පළාත් සභා මැතිවරණය හෝ පළාත් පාලන මැතිවරණය හෝ පැවැත්වීමට ඉඩ ඇති බව දැනගන්නට ඇත.

මේ වන විට පළාත් සභා මැතිවරණය පැවැත්වීම වසර කිහිපයකින් කල් දමා ඇති අතර ව්‍යවස්ථානුකූලව පළාත් පාලන මැතිවරණය ලබන ජනවාරියේ පැවැත්වීමට නියමිතව තිබේ.

ආණ්ඩුව සැලසුම් කොට ඇත්තේ ලබන ඔක්තෝබර් මාසය පමණ වන විට කොරෝනා රෝගය 75%කින් පමණ පාලනය කොට ලබන වසර සඳහා ජනතාවට සහන ලැබෙන ජනප්‍රිය අයවැයක් ඉදිරිපත් කිරීම හරහා මැතිවරණය පැවැත්වීමටය.

බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණෙන්නේද මේ ඉලක්කය සම්පූර්ණ කරගැනීමට බවද දැනගන්නට තිබේ.

ඒ අනුව අමාත්‍ය ධුරයක දිවුරුම් දීමෙන් පසු බැසිල් රාජපක්ෂ මහතා මැතිවරණය ඉලක්ක කොට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පූර්ණ ප්‍රතිසංවිධානයකට ලක්කිරීමට නියමිතව ඇති බවද දැනගන්නට ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:48:41
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09