සමිට්පුර චතූගෙන් ලද තොරතුරු මත නිවසක සැඟවූ ගිනි අවියක් සොයාගනී

රැඳවුම් නියෝග මත විමර්ශනය කරමින් සිටින දිමුතු චතුරංග හෙවත් ‘සමිට්පුර චතූ’ නැමැති සංවිධානාත්මක අපරාධකරුගෙන් අනාවරණය වූ තොරතුරු මත මෙරට නිෂ්පාදිත රිවෝලවර් වර්ගයේ ගිනි අවියක් සොයා ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසය සමත්ව තිබෙනවා.

ශ්‍රී ලංකාවෙන් පලාගොස් ඕමාන්හි සැඟව සිටියදී පසුගිය දා මෙම සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ අනුව සැකකරුගෙන් අනාවරණය කරගත් තොරතුරු මත ඊයේ 21 දින වැල්ලම්පිටිය පොලිස් වසමේ සේදවත්ත ප්‍රදේශයේ පාළු නිවසක සූක්ෂමව සඟවා තිබූ මෙරට නිෂ්පාදිත බවට සැකකරන රොවෝල්වර වර්ගයේ ගිනි අවියක් විමර්ශන නිලධාරීන් විසින් භාරයට ගෙන තිබෙනවා.

කොළඹ අපරාධ කොට්ඨසය වැඩිදුර විමර්ශන සිදුකර ගෙන යනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නිහඬ වූ නන්දා දෙස බලා සංවේදි වුණ වසන්ත - ඇගේ පැතුම් මල්ඵල ගැන්වෙන මොහොතක් මේ
03:35
Video thumbnail
හෙළයේ අමරණීය හඬට සමුදෙන්න මහ රෑම ආ ජනාධිපති අනුර
01:19
Video thumbnail
හෙළයේ අමරණීය හඬට සමුදෙන්න මහ රෑම ආ ජනාධිපති අනුර - කට්ටිය ජනපතිව වට කර ගයි
02:09
Video thumbnail
නිරෝෂා සංවේදී වී නන්දා මාලනිය වෙනුවෙන් පිටකල වදන් - ඇයගේ අඩුව පුරවන්න ආදේශකයක් නෑ
02:34
Video thumbnail
මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
01:18
Video thumbnail
මොන කාල#ණ්නිද මුන්..සල්ලිවලින් කාලා ආතල් ගන්නවා - මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
03:18
Video thumbnail
නන්දා මාලනීට නාවික හමුදාපති පැමිණ දුන් නිල ආචාර‍ය - නාවික හමුදාපතිව මිනිස්සු වට කරගයි
00:42
Video thumbnail
බොන්න වතුර නැතිව දුක් විඳින දේවහූව ගම්මානයේ මිනිස්සු - වකුගඩු රෝගීන් එන්න එන්නම වැඩිවෙනවා
14:15
Video thumbnail
නිවී ගිය යශෝරාවයට කාදිනල් හිමි අවසන් බුහුමන් දෙන්න ආ අයුරු - අපේ ජාතික වස්තුවක් අහිමි වුණේ
00:53
Video thumbnail
හෙළ ගීයේ අමරණීය ස්වරයට, නාවික හමුදාපතිගේ ගෞරවනීය සැලියුට් එක
00:34