දරුවකු අපයෝජනය කළ සේවිකාවක අත්අඩංගුවට

දරුවකු බලහත්කාරයෙන් රඳවාගෙන ලිංගික අපයෝජනයට ලක් කළැයි පැවසෙන රස කැවිලි නිෂ්පාදන ආයතනයක සේවිකාවක සහ එහි හිමිකරු පොලීස් අත්අඩංගුවට ගෙන තිබේ.

එම දරුවා මහනුවර කැටවල විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා වන වෘත්තීය පුහුණු ආයතනයේ පුහුණුව ලද බාලවයස්කාර පිරිමි දරුවකු වෙයි.

අදාළ වෘත්තීය පුහුණු ආයතනය මගින් මහනුවර බහිරව කන්ද ප‍්‍රදේශයේ පිහිටි රසකැවිලි නිෂ්පාදන ආයතනයට විශේෂ අවශ්‍යතා ඇති පිරිමි දරුවන් සිව් දෙනකු යොමු කර ඇති අතර, එම දරුවන්ට නිවෙස්වලට යාමට නොදී මෙම කාන්තාව විසින් එම බාලවයස්කාර පිරිමි දරුවන් අපයෝජනයට ලක්කර ඇති බවට පැමිණිල්ල සිදුකර ඇත.

ඒ අනුව කාන්තාවගේ හිංසනයට ලක්විය නොහැකිව එම ස්ථානයෙන් පිරිමි ළමුන් තිදෙනකු පැනගොස් තිබේ. අනතුරුව ආයතනයේ කාමයක් තුළ බලහත්කාරයෙන් රඳවා තබාගෙන සිටින බවට පැවසෙන ළමයාගේ දෙමාපියන් මහනුවර පොලීසියට පැමිණිලි කර ඇත.

සැකරුවන් අත්අඩංගුවට ගෙන විමර්ශන අරඹා තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මතු ආත්මෙකදි මගේ අම්මට මෙහෙම වෙන්න එපා" තෙමගුල සිහි කරමින් පැවැත්වූ හිස කෙස් දන්දීමේ දුර්ලභ පින්කම
09:12
Video thumbnail
අටමස්ථානයේ වැරැද්දක් වෙලා - වැරදි නොවෙන්නේ කාගෙ අතින්ද ?මේ පොඩි දෙයක්නේ - කළබලවෙන්න ඕනි නෑ
08:58
Video thumbnail
මෙලෝ අත්දැකීමක් නැති හිඟන්නු - කොහෙවත් ඉන්න එවුන්ට තියෙන රුදාව මොකක්ද ?
06:59
Video thumbnail
තව දුරටත් කතා කර කර ඉන්න ඕනිද ? - ඇමති පෝල්රාජ්ගෙන් සැර කතාවක් - දැඩි තීන්දු ගන්න ඕනි
04:33
Video thumbnail
අසනීප වූ මගියෙක් රැගෙන රෝහලට ගිය බස් රියදුරා - ඒ මනුස්සකමට..එකෙන්ම Respect..!
00:55
Video thumbnail
කට්ටියට අතත් වනාගෙන කොහුවල පන්සලට ආ හිටපු ජනපති මහින්ද..මිනිස්සු වටවෙලා හතරවටේටම වීඩියෝ කරයි
03:21
Video thumbnail
හිටපු ජනපති මහින්ද වෙසක් පොහොය වෙනස් කිරීම ගැන කට අරියි..හරි හෝ වැරදි අපිට ප්‍රශ්න කරන්න බෑ
01:00
Video thumbnail
රිමාන්ඩ් වුණ පොලිස් OIC අත් දෙකත් බැඳගෙන ගැම්මට යන හැටි
00:15
Video thumbnail
අධිවේගී මාර්ග කන්නද කියපු අය අද පුරසාරම් දොඬවනවා - IMF එක සරණං ගච්චාමි ගිහින්
03:31
Video thumbnail
ගමක් හඬවමින් දුම්රියේ ගැ#ටී දෙදරු මවක් එළොව යයි.."ගේට්ටුවක් තිබ්බනම් අද මගේ දරුවා ඉන්නවා"
01:46