FIFA ලෝක කුසලානය නිසා කේරළ ප්‍රාන්තයේ සියලුම පාසල් අද නිවාඩු

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ සියලුම පාසල් සඳහා අද (20) දිනය නිවාඩු දිනයක් බවට ප්‍රකාශ කර තිබෙනවා.

FIFA පාපන්දු ලෝක කුසලානයේ අවසන් මහා තරගය නරඹා පාසල් ළමුන් සහ ගුරුවරුන්ට සුවදායි නින්දක් ලබාගැනීම වෙනුවෙන් මෙලෙස අද දිනය නිවාඩු දිනයක් බවට ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වුණේ.

කේරළ ප්‍රාන්තයේ අධ්‍යාපන අමාත්‍ය එන් සම්සුදීන් ඊයේ දිනයේ සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා මෙම තීරණය දැනුම් දී තිබුණා.

මේ අතර අද දිනයේ ලබාදෙන නිවාඩුව සාමාන්‍යයෙන් නිවාඩු දිනයක් වන සෙනසුරාදා දිනයේ හිලව් කරගැනීමට කටයුතු කළ යුතු බවට කේරළ අධ්‍යාපන අමාත්‍යවරයා යෝජනා කර තිබෙනවා.

එක්සත් ජනපදයේ නිව් ජර්සි හි මෙට්ලයිෆ් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන FIFA ලෝක කුසලාන අවසන් මහා තරගය සඳුදා ඉන්දියාවේ වේලාවෙන් සඳුදා අලුයම 12:30ට ආරම්භවූ අතර, තරගය අලුයම 3.30ට පමණ අවසන් වුණා.

මෙහිදී ප්‍රබල ආර්ජන්ටිනා කණ්ඩායම ගෝල එකට බින්දුවක් ලෙස පරාජයට පත්කරමින් පාපන්දු ලෝක ශූරතාව දිනා ගැනීමට ස්පාඤ්ඤ කණ්ඩායම සමත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
2
+1
0
+1
3
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴Breaking News
03:05
Video thumbnail
මම දේශපාලනයෙන් අයින් වෙන්නම් - සුජීව ජනපතිට අභියෝග කරයි
11:48
Video thumbnail
වේල්ස් කුමරි විදුහල අසළ මහ පාර මැද කරණම් ගැසූ කා‍ර් රථය - වේගය පාලනය කරගන්න බැරිව ගිහින්
00:44
Video thumbnail
අර්චුනා - අසිත පාර්ලිමේන්තුව දෙවනත් කරයි - "අද ගන්න තියෙන මාත්‍රාව අරගෙන නෑ"
02:15
Video thumbnail
වෑන් එකේ අංකල් දොර බාගෙට ඇරගෙන ළමයින්ට දෙන ආරක්ෂාව - දෙමාපියන්ගේ මේවා දැනුවත්ද ?
01:29
Video thumbnail
🔴Breaking News
01:36
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.21
02:08:14
Video thumbnail
දයාසිරිට යකා නගියි - නයි අරින්නේ නැතුව ඉන්න..නයා ඇ#ගන්න ඕනිද ?
02:50
Video thumbnail
හ#ක් නිසා චාමරට යකා නගියි - බෝඩ් පුච්චන්න ඕනි වෙළෙඳ ඇමතිගේ.. අහිංසකයන්ගේ නෙවේ
09:13
Video thumbnail
හෝමාගම කර්මාන්තපුරයේ ඇතිවූ බිහිසුණු ගින්නේ නවතම තත්ත්වය - "ඇතුළේ හිටපු කට්ටිය මම ඇදගෙන ආවා"
02:26