හෝමගම, ගලගාහේන ප්‍රදේශයේ දී ඝාතනය කල බවට සැක කරන පුද්ගල මළසිරුරක් ඇල මාර්ගයක තිබී අද (16) දින අළුයම හමු වූ බව හෝමගම මූලස්ථාන පොලිසිය පවසනවා.
අදාළ ඇල මාර්ගය අසල වෙන්දේසි ඉඩමක මදි මෙම ඝාතනය සිදුකර ඇති බවට පොලිසිය සැක කරනවා.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ හෝමගම, කදනවත්ත, සමගි මාවතේ පදිංචිකරුවක් වන දෙදරු පියෙක් බව පොලිසිය සඳහන් කළා.
මෙම පුද්ගලයා ඊයේ (15) රාත්‍රීයේ සිට අතුරුදන්ව ඇති බවට මීගොඩ පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.
හෝමගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
1
+1
+1
+1













