හෝමගම ඇල මාර්ගයක තිබී පුද්ගල නිසල සිරුරක් හමුවෙයි

හෝමගම, ගලගාහේන ප්‍රදේශයේ දී ඝාතනය කල බවට සැක කරන පුද්ගල මළසිරුරක් ඇල මාර්ගයක තිබී අද (16) දින අළුයම හමු වූ බව හෝමගම මූලස්ථාන පොලිසිය පවසනවා.

අදාළ ඇල මාර්ගය අසල වෙන්දේසි ඉඩමක මදි මෙම ඝාතනය සිදුකර ඇති බවට පොලිසිය සැක කරනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ හෝමගම, කදනවත්ත, සමගි මාවතේ පදිංචිකරුවක් වන දෙදරු පියෙක් බව පොලිසිය සඳහන් කළා.

මෙම පුද්ගලයා ඊයේ (15) රාත්‍රීයේ සිට අතුරුදන්ව ඇති බවට මීගොඩ පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

හෝමගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජබය තමයි රටේ විකල්ප ආණ්ඩුව - නිදාගෙන සිටිය කණ්ඩායම් අවදි කළෙත් අපි
11:27
Video thumbnail
JRගේ ගුණ සැමරුමට රනිලුත් සජිතුත් එකටම එයි
02:19
Video thumbnail
රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වටු කුරුල්ලෝ ටික එකතු විය යුතුයි
04:24
Video thumbnail
මීගමු බන්ධනාගරයේ ගැ#ටුමේදී පොදු දේපළ විනාශ කළ රැඳවියන් 25ස් දෙනා යළි ඇතුළට
01:26
Video thumbnail
ගමනාගමන කොමිසමේ හිටපු සභාපතිව උසාවියට රැගෙන ගිය හැටි මෙන්න
00:54
Video thumbnail
මෙරට පාසල් පද්ධතියට චීනයෙන් ඩිජිටල් පන්ති කාමර 500ක් - අගමැති සහ නව චීන තනාපති අතර හමුවක්
01:40
Video thumbnail
කාර්යාල දුම්රිය සියල්ල අද ධාවනය කළා - සවස් කාලයෙ‍ත් අපි හැකි අයුරින් ධාවනය කරනවා
06:15
Video thumbnail
22ට එරෙහිව හැමෝම එකතුවෙනවා
03:40
Video thumbnail
හයිවේ එකෙන් එළියට පැන්න මෝටර් රථය නැවතුණු තැන
00:35
Video thumbnail
පොසොන් පෝයට ජනාධිපති එනවා කියලා අන්තිමේදි ආවේ නෑ - මිහින්තලා හිමිගෙන් වර්තමාන රජයට චෝදනා
09:40