මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් එම ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණයකර තිබෙනවා.
ඒ අනුව ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත යොමු කර තිබෙනවා.
මීට දින කිහිපයකට පෙර ද සිය ඉල්ලා අස්වීම පිළිබද ලිපියකින් ජනාධිපතිවරයා වෙත දැනුවත් කිරීමට සරත් අබේකෝන් කටයුතු කර තිබුණ ද ඉල්ලා අස්වීම භාර ගැනීම හෝ නොගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මේ දක්වා කිසිදු සඳහනක් කර නැහැ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













