මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ධුරයෙන් ඉල්ලා අස්වෙයි

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් එම ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණයකර තිබෙනවා.

ඒ අනුව ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත යොමු කර තිබෙනවා.

මීට දින කිහිපයකට පෙර ද සිය ඉල්ලා අස්වීම පිළිබද ලිපියකින් ජනාධිපතිවරයා වෙත දැනුවත් කිරීමට සරත් අබේකෝන් කටයුතු කර තිබුණ ද ඉල්ලා අස්වීම භාර ගැනීම හෝ නොගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මේ දක්වා කිසිදු සඳහනක් කර නැහැ.

  1. හොද තීරණයක්.අබේකෝන් සර් කියන්නෙ පේරාදෙණියෙ ඉංජිනේරු පීඨයේ බ්‍රෑන්ඩ් එකක්.Strength of Materials ඉගැන්වුයේ ඉතාමත් දක්ෂ විදියට.ඒ විදියට අධ්‍යාපන ක්ෂේත්‍රය තුල හිටියම ඇති.දේශපාලන පත්වීම් නොලැබ ඉන්න.ජයවර්ධනපුර ඉංජිනේරු පීඨය ඇති කරන වෙලාවෙත් ඔහුගෙන් විශාල කාර්යයක් සිදුවුනා.මමත් සර්ගෙ ගෝලයෙක්.ආශාවෙන් ඉගෙනගත්තෙ.

  2. කවුරුහරි දේෂපාලුවෙක් අනවශ්‍ය විදිහට එතුමාගෙ රාජකාරිවලට බලපෑම් කරන්න ඇති.ඇගබේරගෙන අයින්වෙන්න හිතන්න ඇත්තෙ ඒක නිසා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11