2007 අංක 07 දරණ සමාගම් පනත සහ සමිති ආඥා පනත යටතේ පවතින සමාගම් සහ සමිති ලියාපදිංචි කිරීමේ ගාස්තු සංශෝධනය කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව ඊට අදාළ ගැසට් නිවේදනය වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතාව හා සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ විසින් නිකුත් කර තිබෙනවා.
මෙමඟින් මීට පෙර ක්‍රියාත්මක වූ 2022 ඔක්තෝබර් මස 25 වැනි දිනැති අංක 2303/07 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මඟින් පළකරන ලද සමාගම් (ගාස්තු) නියෝග සහ සමිති (ගාස්තු) නියෝග වෙනස් කරමින් නව උපලේඛනයක් හඳුන්වා දීමටයි පියවර ගෙන ඇත්තේ.
ගාස්තු සංශෝධනය වන ආකාරය පහතින්.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













