සමිති සහ සමාගම් ලියාපදිංචි කිරීමේ ගාස්තු සංශෝධනය කෙරේ

2007 අංක 07 දරණ සමාගම් පනත සහ සමිති ආඥා පනත යටතේ පවතින සමාගම් සහ සමිති ලියාපදිංචි කිරීමේ ගාස්තු සංශෝධනය කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ඊට අදාළ ගැසට් නිවේදනය වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතාව හා සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ විසින් නිකුත් කර තිබෙනවා.

මෙමඟින් මීට පෙර ක්‍රියාත්මක වූ 2022 ඔක්තෝබර් මස 25 වැනි දිනැති අංක 2303/07 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මඟින් පළකරන ලද සමාගම් (ගාස්තු) නියෝග සහ සමිති (ගාස්තු) නියෝග වෙනස් කරමින් නව උපලේඛනයක් හඳුන්වා දීමටයි පියවර ගෙන ඇත්තේ.

ගාස්තු සංශෝධනය වන ආකාරය පහතින්.

4 1
5 1



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වලපයයි ගොඩපයයි ඉන්න හෙංචයියෝ පොලිස්පති කරයි - ශානිගේ උසස්වීම ගැන විමල්ගෙන් සැර සද්දයක්
03:42
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක්
00:38
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?
00:44
Video thumbnail
හිටපු ජනපති රනිල් ඇතුළු ආණ්ඩු ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:41
Video thumbnail
අලි ප්‍ර#රයකට ලක්වෙන්න ගිය මනුස්සයෙක් බේරපු උතුම් මිනිස්සු
01:41
Video thumbnail
වැල්ලවායේ හිටි හැටියෙම ඇතිවූ තද සුළං තත්ත්වය
01:24
Video thumbnail
ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
01:57
Video thumbnail
රට වෙනුවෙන් දිවි පිදූ ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
03:57
Video thumbnail
මෙයාලා යන්නෙත් රනිල් එලපු IMF කාපට් එකේ - මාලිමාව පිටිපස්සේ තියෙන්නේ JVPයJVPය පිටිපස්සේ තව කට්ටියක්
06:12
Video thumbnail
දේශපාලකයෝ හිරේ දැමීමේ හේතුව දයාසිරි කියයි ?අවු:2ට හිරේ දැම්මම අවු:7ක් දේශපාලනය කරන්න බැ
03:45