ලබන මස සිට සියලුම රෝහල්වලින් ද කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත ලබා දීමට කටයුතු කරන බව යුද හමුදාපතිවරයා පවසනවා.
ඒ සඳහා රෝහල්වල වෙනම කවුලුවක් විවෘත කිරීමටත් සැලසුම්කර තිබෙනවා.
දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරෙන බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ.














අවු 60ට වැඩි පුද්ගලයන් සදහා පමණිද….? තරුණ ප්‍රජාවට නැද්ද..?