මාලිමාවට බලය හිමි රයිගම්, උඩුගහපත්තුවේ සමූපකාර සමිතියේ සභාපති තනතුර හැරයයි

ජාතික ජනබලවේගයට බලය හිමි රයිගම්, උඩුගහපත්තුව විවිධ සේවා සමූපකාර සමිතියේ සභාපති ඩී.එස්.කේ වන්නිආරච්චි
එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

මේ වනවිට එම සමූපකාර සමිතිය දැඩි දේශපාලන බලපෑමකට ලක්ව ඇති බවයි ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය මඟින් සඳහන් කරන්නේ.

ඒ, අනුව දේශපාලන බලපෑම් සමඟ කටයුතු කිරීමට නොහැකි බව පවසමින් තමා සභාපති තනතුරින් ඉල්ලා අස්වන බවයි එම ලිපිය මඟින් දන්වා ඇත්තේ.

එමෙන්ම සමූපකාර නීති පිළිබදව අවබෝධයන් නොමැති පුද්ගලයින් ඉදිරියේ රූකඩයක් ලෙස පෙනී සිටිමින් සභාපති ධුරය හෑල්ලුවට ලක් කිරීමට ඇති අකමැත්ත ද ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය මඟින් දක්වා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උපන් ස්ථානය කියලා දාන්න වෙන්නේ මහමෝදර බන්ධනාගාරය - ගාල්ලට තව බන්ධනාගාර එපා
06:10
Video thumbnail
පුද්ගලික වගා ඉඩමකින් වනඅලි සිරුරක් හමුවෙයි
00:25
Video thumbnail
මඩුගස්තලාව කදු රක්ෂිතයේ හදිසියේම ඇතිවූ විශාල ගින්න
00:58
Video thumbnail
Van එකේ ඇවිත් බයික් එක උස්සපු හොරාට ගුටි පූජාවක්
01:16
Video thumbnail
රජයට මිනිස්සු පොල් ග#හයි
01:22
Video thumbnail
මීගමුව බන්ධනාගාරය ඇතුළේ වෙච්ච සියල්ල ජේලර් කෙනෙක් හෙළිකරයි
01:45
Video thumbnail
දුම් ගහලා දෙන්න කිව්වට දුමායනයෙන් විතරක් ඩෙංගු මර්දනය කරන්න බෑ
03:32
Video thumbnail
පුනරුත්ථාපනයෙන් පසු 47%ක් මිතුරු ඇසුර, ප්‍රේම සබඳතා නිසා 4%ක් ‍යළි මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙලා
07:29
Video thumbnail
"රජයට අමතකවීමේ ලෙඩේ හොඳවේවා" කියලා මිනිස්සු පොල් ග#හයි - අද කියන දේ හෙට අමතකයි
02:54
Video thumbnail
විපක්ෂයේ අනුරනම් මේ වෙනකොට අමුඩය ගහගෙන පාරේ - බියර් හදනවා කිව්ව දේට කට උත්තර නැතිවෙන්න කියයි
03:42