උත්තරීතර නායකයාගේ ඝාතනයට පළිගැනීමට IRGC ප්‍රධානියා ප්‍රතිඥා දෙයි

උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ ඝාතනය සම්බන්ධයෙන් අමෙරිකා එක්සත් ජනපදයට සහ ඊශ්‍රායලයට එරෙහිව පළිගැනීමට IRGC හි ඉහළම අණ දෙන ප්‍රතිඥා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කමේනි සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් හතර දෙනෙක් අමෙරිකා -ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් මියගොස් මාස හතරකට පසු ඊයේ (10) දිනයේ ඔවුන්ගේ භූමදාන උත්සවයේ දී බ්‍රිගේඩියර් ජෙනරාල් අහමඩ් වහිඩි මේ බව පවසා තිබෙනවා.

මේ අතර ජීවිතක්ෂයට පත්වූ ඉරානයේ උත්තරීතර නායක ආයතුල්ලා අලි කමේනිගේ මරණයෙන් පසු, ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස පත් කරන ලද කමේනිගේ පුත් මොජ්තබා කමේනි මේ වන තෙක් තවමත් ප්‍රසිද්ධියේ පෙනී සිට නොමැති අතර විදෙස් මාධ්‍ය පවසන් පරිදි අමෙරිකා -ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් ඔහු තුවාල ලබා තමවත් සුවය ලබමින් සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මසුන් ඇල්ලීමට ගිය පුද්ගලයා මුහුදේ මි#ගොස් සිටියදී ධීවරයන්ට හමුවෙලා
00:49
Video thumbnail
ඩෙංගු කීටයන් සොයා වාද්දුවේ කළ ඩ්‍රෝනා මෙහෙයුම්
00:51
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.10
06:55:32
Video thumbnail
රංජන්, ශානි - රවී ගැන කිව්ව දේ - පරීක්ෂණ කරන අය ගැන මට විශ්වාසයක් තියෙනවා
03:11
Video thumbnail
මීගමු සිද්ධිය ගැන රංජන් රාමනායක කට අරියි..මෙහෙම ඉල්ලා අස්වෙන්න ගියොත් රටක් කරන්න වෙන් නෑ මල්ලී
06:52
Video thumbnail
විපක්ෂයත්, ආණ්ඩුවත් දැන් නාමල්ට බයයි - ආණ්ඩුවට සැර හින්ට් එකක් ගැ#ව ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි
07:41
Video thumbnail
සජිත්, චාමර, දයාසිරි ඇතුළු ප්‍රබලයින් රැසක් ඇවිත් අධිකරණ ඇමතිට එරෙහිව විශ්වාසභංගය අත්සන් කළ අයුරු
01:26
Video thumbnail
විපක්ෂයෙන් අධිකරණ ඇමතිට එරෙහිව විශ්වාසභංගයක් - අජිත් පාර්ලිමේන්තුවේ සියල්ල කියයි
03:38
Video thumbnail
සරසවි ඇඳුරන් ස්වේච්ඡා සේවාවලින් ඉවත්වෙයි - A/L පිළිතුරු පත්‍ර ඇගයීම ගැනත් රතුඑළි
10:19
Video thumbnail
ඇඳන්වලට වඩා දෙගුණයක් ඩෙංගු රෝගීන් ඉන්නවා දැන් - රෝහල් උපරිම ධාරිතාවයෙන් තියෙන්නේ
04:08