උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්තමක නිවේදනයක්

මඩකලපුව, අම්පාර සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල හෙට (09) දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ”අවධානය යොමු කල යුතු” මට්ටමක පැවතිය හැකි බව කලගුනා විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්තමක නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඒ බව දැනුම් දෙනවා.

අද (08) පස්වරු 5.00ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙම අවවාදාත්තමක නිවේදනය නිකුත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted