හෘදයාබාධයක් සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා රෝහල් ගත කර තිබෙනවා.
අමාත්‍යවරයා කොළඹ පුද්ගලික රෝහලකට ඇතුලත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
ඒ අමාත්‍යවරයාට ‘ස්ටෙන්ට්’ ශල්‍යකර්මයක් සිදු කිරීමටයි.
මෙම තත්ත්වය හදිසියේ ඇති වූවක් නොව වෛද්‍ය උපදෙස් මත සැලසුම් කර යොදාගන්නා ලද්දක් බවයි ආරංචි මාර්ග පැවසූවේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
5