ෂාන් මසූඩ් පාකිස්ථාන ටෙස්ට් නායකතවයෙන් ඉවත් කිරීමෙන් පසු යළිත් පාකිස්ථාන ටෙස්ට් ක්‍රිකට් නායකත්වයට බාබර් අසාම් පත්කර තිබෙනවා.
ඒ, අනුව පාකිස්ථාන ටෙස්ට් ක්‍රිකට් නායකත්වයට බාබර් අසාම් පත්කළ දෙවන අවස්ථාව මෙයයි.
බාබර් අසාම් ඒ අනුව , බටහිර ඉන්දීය කොදෙව්හි පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා පාකිස්ථාන කණ්ඩායම මෙහෙයවීමට සූදානමින් සිටිනවා.
පාකිස්ථානය සහ බරහිර ඉන්දීය කොදෙව්වන අතර ටෙස්ට් තරගාවලිය මේ මස අගදී ආරම්භවීමට නියමිතයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













