කමේනිගේ අවමංගල්‍ය උත්සවය අවසන්වන තුරු කිසිම ප්‍රහාරයක් නෑ – ට්‍රම්ප්ගෙන් පොරොන්දුවක්

ඉරාන උත්තරිතර නායක අයතුල්ලා අල් කමේනිගේ අවමංගල්‍ය උත්සවයේ දෙවන දිනය අදයි.

මේ අතර අල් කමේනිගේ අවමංගල්‍ය උත්සවය අවසන් වනතුරු කිසිදු ප්‍රහාරයක් එල්ල නොකරන බව, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසනවා.

ඇමරිකානු ජනාධිපතිවරයා සඳහන් කරන්නේ, කමේනිගේ අවමංගල්‍ය උත්සවයේ දී ජනතාව හඬා වැළපෙන අයුරු දැක තමාට අදහාගත නොහැකි වූ බවයි.

ඉරාන ජනතාව කමේනිට වෛර කරන බව තමා මීට පෙර සිතා සිටි බවයි ට්‍රම්ප් ජනාධිපතිවරයා පවසා ඇත්තේ.

ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍ය වෙත පවසා ඇත්තේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වන සෑම කෙනෙකුම “ඉවත් කළ හැකි” නමුත් “සාකච්ඡා කිරීමට කිසිවෙකු ඉතිරි නොවන” බවයි.

මේ අතර කමේනිගේ අවමංගල්‍ය කටයුතු නිල වශයෙන් අවසන් වනතුරු, ඉරානය සහ ඇමරිකාව අතර දැනට පවතින සාම සාකච්ඡා තාවකාලිකව නතර කිරීමට දෙපාර්ශවයම එකඟ වී තිබෙනවා.

  1. පැය 24 න් මළකුණ ඉවත් කීරීමේ
    සීන් කෝ ????? මුස්ලම් යනු තනිකරම ජනතාව උන්මත්තකයන් කර වෛරය උත්පාදනය කරන ත්‍රස්තවාදයයි. එය පරාජය කිරීමට ලොවම ඊශ්‍රායලය ඇමරිකාව සමග පෙල ගැසිය යුතුය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු රටක්ම හඬවා දැයෙන් සමුගත් නන්දා මාලනිය - සමුදෙන්න කලාකරුවන් රැසක් එයි
05:12
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත - නන්දා මාලනිය ඔබට සුබ ගමන්..!!
03:35
Video thumbnail
මාලනියගේ නිසල දේහය සහිත පෙට්ටිය මත වැටී ඥාතීන් හඬා වැටෙන අයුරු
01:01
Video thumbnail
මාලනියගේ අවසන් මතක සටහන අරගෙන මිනිස්සු පාරේ ඉන්න හැටි - ඔබයි රම්‍ය සඳ කිරණ ඝණ අන්ධකාරේ
02:07
Video thumbnail
මුන් තමයි හොරු මහත්තයෝ..අපේ හොරා - නාමල්ගේ කතාවට පිටුපසින් කෑගහලා කියූ දේ
01:47
Video thumbnail
මහින්ද, ගෝඨාභය සහ නාමල් ඇතුළු පාක්ෂිකයින් සීනිගම දේවාලයට - දෙවියන් උදෙසා විශේෂ පූජාවක්
01:49
Video thumbnail
ජාතියේ යශෝරාවයේ දේහය රථ පෙළපාලියෙන් රැගෙන යන අයුරු - ආදරය අරන් පිටුපසින් එන මහ සෙනඟ
02:04
Video thumbnail
කඳුළු ගංඟාවක් මැද නන්දා මාලනියගේ දේහය නිවසින් රැගෙන යන අයුරු - ඥාතීන් හඬා වැටෙයි
02:59
Video thumbnail
ඇමති නලින්ද සහ සුනිල් සෙනෙවි නන්දාට සමුදෙන්න ආ හැටි - නලින්ද දේහය ළඟ සංවේදී වූ මොහොත
01:28
Video thumbnail
සෞම්‍ය ලියනගේ නන්දා මාලනිය ගැන කළ ගැඹුරු විග්‍රහය - ඇයගේ නිර්මාණ මැදිහත්වීම අසමසමයි
04:12