ධීවර යාත්‍රා අනතුරකින් අයෙක් අතුරුදන් – දෙදෙනෙක් බේරාගනී

ත්‍රිකුණාමලය ධීවර වරායේ සිට නාවික සැතපුම් තුනක පමණ දුරකින් ධීවර යාත්‍රාවක් අනතුරට පත්ව තිබෙනවා.

මෙම අනතුරෙන් ධීවරයින් දෙදෙනෙක් නාවික හමුදාව විසින් බේරාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් අනතුරෙන් පුද්ගලයෙක් අනතුරුදන්ව ඇති අතර ඔහු එම ධීවර බෝට්ටුවේ අයිතිකරු බවයි පැවසෙන්නේ.

මොවුන් තිදෙනා ඊයේ (03) උදෑසන ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted