කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස අජිත් විජේමාන්නගේ පසුගිය දා පත් කරනු ලැබුවා.
ඒ අනුව ඔහු සිය ධූරයේ වැඩ භාර ගැනීම අද (03) උදෑසන කොළඹ කාලගුණ විද්‍යාදෙපාර්තමේන්තු පරිශ්‍රයේදී සිදු කෙරුණා.
මෙම අවස්ථාව සදහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුම මෙන්ම ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය, ආරක්ෂක අමාත්‍යාංශය, ආපදා කලමනාකරන මධ්‍යස්ථානය ඇතුළු කාලගුණ ක්ෂේත්‍රයට සම්බන්ධ රාජ්‍ය ආයතන රැසක රාජ්‍ය නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වී සිටියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
1
+1
+1
+1













