ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාධ්‍ය අධ්‍යක්ෂ තනතුර සඳහා කොමාණ්ඩර් චමින්ද වලාකුළුගේ පත්කර තිබෙනවා.
ජූලි මස 01 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි නාවික හමුදාධිපතිවරයා විසින් මෙම පත්කිරීම සිදුකර ඇති බවයි නාවික හමුදාව නිවේදනය කළේ.

?