රුපියල් 100ක කප්පම් ඉල්ලා සවලකින් පහර දුන් සිද්ධියේ සැකකාර තරුණයන් රිමාන්ඩ්

වයඹ කාර්මික විදුහලේ සිසුන් දෙදෙනෙකුගෙන් රුපියල් 100ක් කප්පන් ඉල්ලා හෙල්මට් වලින් සහ සවලකින් කළ පහර දුන් සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබුණා.

ඒ අනුව අත්අඩංගුවට ගැනුණු සැකකාර තරුණයන් සිව්දෙනෙක් පොලිසිය විසින් අතදන්ගුව්ටා ගෙන තිබුණා.

ඒ අනුජ්ව ධිකරණයට ඉදිරිපත් කළ එම සැකකරුවන් පිරිස ලබන 15 දක්වා රක්ෂිත බන්ධනාගත කිරීමට කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත් නියෝග කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රු.100ක් නොදුන් නිසා සිසුන් දෙදෙනෙකුට ගැ#ව සවල් චණ්ඩි - ලබන 15 දක්වා රිමාන්ඩ්
01:04
Video thumbnail
27 වෙනි නාවික හමුදාපති ලෙස වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු වැඩ අරඹපු හැටි
01:06
Video thumbnail
ෂෙඩ් එකේමල් පැල උස්සලා බයික් එක අස්සේ දාගෙන ගිය හැටි
00:37
Video thumbnail
කාන්තාවක් පස්සෙන් ගිහින් මාලේ කැඩූ ඩබල
00:37
Video thumbnail
දුමින්දගේ දන්සල ළඟ වීදි ලාම්පු ටික නගර සභාවෙන් ඕෆ් කරලා
01:47
Video thumbnail
කැරපොත්ත තොසේ දීපු ආපනශාලා හිමියට නඩු
00:24
Video thumbnail
ඩෙංගු මා#රයා හා සමානයි වෘත්තීය සමිති විනාශ කරන වර්තමාන රජය - රජයට ඇත්තටම වැඩ බෑ කයිවාරු විතරයි
05:20
Video thumbnail
ගැමුණු ඇත්තටම බස් සංගමයේ සභාපති ද.. දෙපිටිකාට්ටු කතා කියනවා
05:56
Video thumbnail
26වන නාවික හමුදාධිපති විශ්‍රාම යයි
00:57
Video thumbnail
නාවික හමුදා උත්තමාචාර මැද 26වන නාවික හමුදාධිපති විශ්‍රාම යයි
01:21