තරුණියක් සමග මෝටර් රථයක් පැහැරගනී

කරාපිටිය නගර මධ්‍යයේ නවතා තිබු මෝටර් රථයක් සමග එහි සිටි තරුණියක් නාදුනන පුද්ගලයෙකු විසින් පැහැර ගෙන ගොස් තිබේ. 

අප වාර්තාකරු පැවසුවේ පැහැර ගත් මෝටර් රථය සහ අදාළ තරුණිය සොයා ගත්ත ද සිද්ධියට සම්බන්ධ කොල්ලකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවය.

කරාපිටිය රෝහල ආසන්නයේ බැංකුවක් අසල මෝටර් රථයක් නවතා තිබියදී නාදුනන පුද්ගලයෙකු විසින් එහි සිටි තරුණිය සමග මෝටර රථය පැහැරගෙන ගොස් තිබුණි.

මෝටර රථයේ තරුණියන් දෙදෙනෙක් සිට ඇති අතර එක් තරුණියක් මෝටර රථ බැස අසල තිබු බැංකුවකට ගොස් සිටි අතරවාරයේ මෙලෙස පුද්ගලයෙකු පැමිණ පැහැර ගැනීම සිදුකර තිබේ.

ගාල්ල හියාරේ ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණියකව එලෙස පැහැරගෙන ගොස් තිබුණි.

පසුව කොල්ලකරු පැහැරගත් තරුණිය රත්ගම ප්‍රදේශයේදී මෝටර් රථයෙන් බස්සවා මෝටර් රථය රැගෙන ගොස් තිබුණි.

අදාළ තරුණිය කළ පැමිණිල්ලක් මත සිදු කළ විමර්ෂණයේදී පැහැරගත් මෝටර් රථය අද අළුයම බුස්ස ප්‍රදේශයේදී අත්හැර දමා තිබියදී පොලීසිය විසින් සොයා ගෙන ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උඹලගේ පොලිසිය ඕනි දෙයක් කරපන්..ඕකද යකෝ පොලිසියේ නීතිය - අම්මලා වැස්සේ තෙමීගෙන වන්දනා කරන්නේ
02:46
Video thumbnail
ශිරන්ති කියන්නේ තරුණ කෙල්ලෙක් නෙවෙයි..බොරුවට ලෙඩවෙලා නෑ
10:20
Video thumbnail
වැලිගමින් සොයාගත් මත්ද්‍රව්‍ය උර පරික්ෂා කරන අයුරු - නාකොටික් DIGත් ඇවිත්
01:15
Video thumbnail
වැහි පිට වැහි දාහක් වැස්සත් පා ගමන යනවා - තොපි තව පලයල්ලා මිථ්‍යා දුෂ්ටිකයින්ගේ දානේවලට
03:56
Video thumbnail
මහින්දට බිරිඳගේ රැකවරණය අවශ්‍යම මොහොතක ආණ්ඩුව මේක කළේ ?බිරිඳ ඉන්න ඕනි බෙහෙත් ටික හරි දෙන්න
04:32
Video thumbnail
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි තත්ත්වයක් - ප්‍රබල අකුණු ඇතිවෙන්න පුළුවන්
03:54
Video thumbnail
පා ගමනේ කොළඹට එන මිනිස්සු මහ වැස්සට තෙමෙන හැටි - විමල්, ගම්මන්පිල ඇතුළු සෙට් එකත් එතන
01:17
Video thumbnail
මට තමයි ග#න්න තියෙන්නේ උඹලා ඔක්කොම එකතුවෙලා - මම හිතුවේ අපිට උදව් කරන්න ආපු ළමයෙක් කියලා
04:20
Video thumbnail
විමල්, ගම්මන්පිල ඇතුළු දේශපාලන ප්‍රබලයින් වැස්සේ තෙමීගෙන පා ගමනට එකතුවෙයි
01:14
Video thumbnail
ඥානසාර හිමිට සමාව ඉල්ලා ජනපති කාර්යාලයට ආ සීලරතන හිමි - ජනපති විනාශ කරන්නේ මේ හෙංචයියෝ
04:59