එම්බාපේගේ සුපිරි දස්කම් සමඟ ප්‍රංශය අවසන් 16 දෙනාගේ වටයට

මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට ප්‍රංශ කණ්ඩායමට අද (01) හැකියාව ලැබුණා.

ඒ අවසන් 32 දෙනාගේ වටයේ පැවති තරගයකදී ස්වීඩනය 3ට 0ක් ලෙස පරාජයට පත් කරමින්.

ප්‍රංශයේ සුපිරි ක්‍රීඩක කිලියන් එම්බාපේ විසින් එහිදී ගෝල ද්විත්වයක් වාර්තා කර ගත්තා.