පොලිසිය ඇන්දු කාන්තාවක් රුපියල් කෝටියක හෙරොයින් මාට්ටු වුණ හැටි

හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1ක් සහ ග්‍රෑම් 21ක් සමග 25 හැවිරිදි කාන්තාවක් ඊයේ (23) මෝදරදී අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ උතුර කොට්ඨාසයේ දූෂණ මර්දන ඒකකය මගින් වැටලීම සිදුකර ඇත.

මෙම සොයාගත් හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් කෝටියකට ආසන්න බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

අදාළ සැකකාරිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 7ක රැඳවුම් නියෝගයක් ලබාගෙන ප්‍රශ්න කිරීමට නියමිත බවද පොලීසිය පවසයි.

මීට අමතරව ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී ද හෙරොයින් ග්‍රෑම් 14ක් සමග 59 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ. 

හෙරොයින් ජාවාරමෙන් උපයාගත් බවට සැක කෙරෙන රුපියල් ලක්ෂ 2කට අධික මුදලක් ද ඇය සන්තකයේ තිබී සොයාගෙන ඇත.

මට්ටක්කුලිය ප්‍රදේශයේදී ද 31 හැවිරිදි පුද්ගලයෙකු හෙරොයින් ග්‍රෑම් 20ක් සමග ඊයේ අත්අඩංගුවට ගැනීමට මට්ටක්කුලිය පොලීසිය සමත් වී තිබේ.

දෙමටගොඩ ප්‍රදේශයේදී ද ගංජා කිලෝග්‍රෑම් 4යි ග්‍රෑම් 60ක් සමග 24 හැවිරිදි පුද්ගයෙකු අත්අඩංගුවට ගෙන ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උඹලගේ පොලිසිය ඕනි දෙයක් කරපන්..ඕකද යකෝ පොලිසියේ නීතිය - අම්මලා වැස්සේ තෙමීගෙන වන්දනා කරන්නේ
02:46
Video thumbnail
ශිරන්ති කියන්නේ තරුණ කෙල්ලෙක් නෙවෙයි..බොරුවට ලෙඩවෙලා නෑ
10:20
Video thumbnail
වැලිගමින් සොයාගත් මත්ද්‍රව්‍ය උර පරික්ෂා කරන අයුරු - නාකොටික් DIGත් ඇවිත්
01:15
Video thumbnail
වැහි පිට වැහි දාහක් වැස්සත් පා ගමන යනවා - තොපි තව පලයල්ලා මිථ්‍යා දුෂ්ටිකයින්ගේ දානේවලට
03:56
Video thumbnail
මහින්දට බිරිඳගේ රැකවරණය අවශ්‍යම මොහොතක ආණ්ඩුව මේක කළේ ?බිරිඳ ඉන්න ඕනි බෙහෙත් ටික හරි දෙන්න
04:32
Video thumbnail
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි තත්ත්වයක් - ප්‍රබල අකුණු ඇතිවෙන්න පුළුවන්
03:54
Video thumbnail
පා ගමනේ කොළඹට එන මිනිස්සු මහ වැස්සට තෙමෙන හැටි - විමල්, ගම්මන්පිල ඇතුළු සෙට් එකත් එතන
01:17
Video thumbnail
මට තමයි ග#න්න තියෙන්නේ උඹලා ඔක්කොම එකතුවෙලා - මම හිතුවේ අපිට උදව් කරන්න ආපු ළමයෙක් කියලා
04:20
Video thumbnail
විමල්, ගම්මන්පිල ඇතුළු දේශපාලන ප්‍රබලයින් වැස්සේ තෙමීගෙන පා ගමනට එකතුවෙයි
01:14
Video thumbnail
ඥානසාර හිමිට සමාව ඉල්ලා ජනපති කාර්යාලයට ආ සීලරතන හිමි - ජනපති විනාශ කරන්නේ මේ හෙංචයියෝ
04:59