ප්‍රබල භූමිකම්පා දෙකකින් පසු වෙනිසියුලාවේ හදිසි තත්ත්වයක් ප්‍රකාශ කෙරේ

වෙනිසියුලාවේ ඊයේ (24) රාත්‍රියේ සිදු වූ ප්‍රබල භූමිකම්පා දෙකක් සහ ඉන් අනතුරුව ඇතිවූ පසු කම්පන තත්ත්වයන් නිසාවෙන් ඇති වූ ආපදා තත්ත්වයත් සමඟ එරට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මෙම අනතුරින් මියගිය නිශ්චිත ගණනක් තවමත් අනාවරණය වී නොමැති අතර එරට විශාල පිරිසක් මේ හේතුවෙන් පිඩාවට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඇති භූමිකම්පා තත්ත්වයෙන් පසු සහන සේවා කටයුතු අධීක්ෂණය සඳහා හමුදා ජෙනරාල්වරයෙක් පත් කිරීමට ද එරට රජය ක්‍රියාමාර්ග ගෙන තිබුණා.

ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

ඊයේ (24) එරට වේලාවෙන් 22:04ට කරකාස් අගනුවරට බටහිරින් කිලෝමීටර් 284ක් දුරින් රික්ටර් මාපක 7.2ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් සිදුව තිබූ අතර ඉන් සුළු මොහොතකට පසු අගනුවරට බටහිරින් කිලෝමීටර් 293ක් දුරින් පිහිටි යුමාරේ (Yumare) අසල රික්ටර් මාපක 7.5ක ප්‍රබලත්වයෙන් යුත් තවත් භූමිකම්පාවක් සිදුව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
2
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රංගට, ශානිට, රවීට අට්ටාල ග#හලා චෝදනා කරන්නේ ඇයි ?එයාලා වැරදි නෑ ඒකට
05:23
Video thumbnail
ජනපති පාර්ලිමේන්තුවට ආපු ගමන් විපක්ෂයට දැම්ම සැර සත්තම - අධිකරණයත් අද විපක්ෂයේ සතුරෙක්
08:21
Video thumbnail
කාලෙකට පස්සේ පාර්ලිමේන්තුවට ආ ජනපති අනුර කුමාර
00:47
Video thumbnail
ජනපති අනුර කුමාර කාලෙකට පස්සේ පාර්ලිමේන්තුවට එයි - හිනාවක් දාගෙන ගැම්මට එන්නේ
01:17
Video thumbnail
අර්චුනාට හදිසියේම මතුවූ ප්‍රශ්නය
00:19
Video thumbnail
හරක් කටාගෙන් අල්ලස් ගත් සිද්ධියට අත්අඩංගුවට ගත් පුතාව බලන්න විජයදාස හදිසියේම එයි
01:38
Video thumbnail
විශාල ඩොලර් ප්‍රමාණයක් රටින් බැහැර කළ සැකකරු අධිකරණයට ගෙන ආ අයුරු - ගැම්මට බැහැලා එන හැටි
01:02
Video thumbnail
මහින්දගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ඉස්සරහට ලොකු ආහාර හිඟයක්..ගොවිතැනෙන් මිනිස්සු අයින් වෙනවා
05:14
Video thumbnail
ජනපති අත්පුඩි ගහන්න කිව්වේ චමින්දගේ තීන්දුවටද ?තුන්බිය ඇතිවුණා වගේ දෙයක් වෙලා තියෙන්නේ දැන්
03:27
Video thumbnail
ජනතාව හාන්සි කිරීම ආණ්ඩුව අපූරුවට කරනවා - ඇමතිලාගේ බඩ මහත්වෙලා - ලස්සන වෙලා දැන්
03:09