ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල නියෝජිත පිරිසක් අද (24) දිනයේ දිවයිනට පැමිණිමට නියමිතව තිබෙනවා.
ඔවුන් ලබන 30 වැනිදා දක්වා ඔවුන් මෙරට තුළ රැඳී සිටිනු ඇති.
මෙම නිල සංචාරය තුළ එම පිරිස මෙරට මෑත කාලීන ආර්ථික වර්ධනයන් සම්බන්ධයෙන් විශ්ලේෂණයක නිරත වනු ඇති බවයි වාර්තා වුණේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
+1
+1













