ආණ්ඩුව අත්තනෝමතික ඒකාධිපති පාලනයකට යෑමට උත්සාහ කරනවා – නාමල්

ආණ්ඩුව අත්තනෝමතික ඒකාධිපති පාලනයකට යෑමට උත්සාහ කරමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, නෙළුම් මාවතේ පිහිටි පක්ෂ කාර්යාලයේ දී අද (23) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව පැවසුවා.

“අපි දැක්කා අද දිනයේ විපක්ෂයේ මන්ත්‍රීවරු යෝජනාවක් සම්මත කරලා. විවාදයක් සම්බන්ධයෙන් කාරණයක් ඉදිරිපත් කළාම එකට සම්පූර්ණයෙන් ආණ්ඩු පක්ෂය විරුද්ධ වෙනවා. ඒ විවාදය ඇතුළේ ආණ්ඩු පක්ෂයේ තියන යටි අරමුණ එළියට එනවා. ඒ වගේම තමයි කොළේ වහලා ගහන්නේ. කාරක සභාවක සම්මත වෙන්නේ එක කාරණයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ තව කාරණයක්. ඒ තුළ පැහැදිලිවම ආණ්ඩුව අත්තනෝමතික ඒකාධිපති පාලනයකට යන්න උත්සාහ කරනවා. හැබැයි ඒ ඒකාධිපති පාලනය ඇතුළේ ඔය 159 දෙනාත් අසරණ වෙලා ඉන්නේ.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
00:00
Video thumbnail
නොන්ඩි ගාගෙන උසාවියට ආපු හරක්කටා
01:20
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක්
00:50
Video thumbnail
කපුටු කාක්කව ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරනවා - බේරෙන්න බෑ
11:41
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක් - අපේ මුළු පවුලම කතෝලික..හරිම කණගාටුයි
01:52
Video thumbnail
රට අනුරට - ගොවියා කසිප්පු පොළට
05:42
Video thumbnail
කරන්න බැරිනම් මේ හත්තිලව්ව දීලා යන්න - මදුරුවෝ ඇවිත් මිනිස්සුන්ට ඇරියට පස්සේ චෙක් කරන්නේ
03:08
Video thumbnail
ආලෝකා සුනඛයා වගේ පාද යාත්‍රාවේ යන අපේ රටේ සුනඛයා - අනුරාධපුරයේ ඉදන් පාද යාත්‍රාවේ එන හැටි
02:41
Video thumbnail
මගේ ලැම්බෝගිනිය ගෙනත් දෙන්න - ආණ්ඩුවට පිං සිද්දවෙයි
08:09
Video thumbnail
සියම් පාද යාත්‍රාවේ එන සුනකයා - හාමුදුරුවන්ට කිට්ටු වෙන්න දෙන්නේ නෑ
01:06