ලෝක වෙළෙඳපොළේ බොර තෙල් බැරලයක මිල මේ වනවිට ඩොලර් 70 සීමාව දක්වා පහළ ගොස් තිබෙනවා.
ඒ,අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල අද (23) ඩොලර් 77.80ක් ලෙස දැක්වුණා.
ඇමරිකාව විසින් වෙළඳපොළට නිකුත් කරනු ලබන ඩබ්ලිව්.ටී.අයි වර්ගයේ බොර තෙල් බැරලයක මිල සටහන් වුයේ ඩොලර් 73.89ක් ලෙසයි.
එමෙන්ම මර්බන් වර්ගයේ බොර තෙල් බැරලයක මිල අද (23) ඩොලර් 70.79ක් ලෙස සටහන්ව තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
+1
2
+1
+1
+1
+1













