ඉරානය විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය යළි වසා දමා ඇති බව පසුබිමක හෝමූස් සමුද්‍ර සන්ධිය වෙත ළඟා නොවන ලෙස ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ නාවික හමුදාව නෞකා සහ යාත්‍රාවලට අනතුරු අඟවා තිබෙනවා.
ඊශ්‍රායල විසින් ලෙබනනයට වෙත එල්ල කරන මාරාන්තික ප්‍රහාර හේතුවෙන් ඉරානය විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය යළි වසා දැමීමට තීරණය කර තිබුණා.
කෙසේ වෙතත් පසුගිය දා අමෙරිකාව සහ ඉඅරණය අතර අථිකරෙඅ ගත් සම්මා ගිවිසුමේ ප්‍රධාන කොන්දේසියක් වූ හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමේ කොන්දේසිය මේ වන විට කඩ වී අවසන්.













