ICC සභාපති ජේ ෂා සහ මෙරට ක්‍රිකට් කමිටුව අතර හමුවක් අද කොළඹ දී

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ ෂා මෙරටට පැමිණ තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව හමුවීම අරමුණු කරගනිමින් ඔහු මෙරටට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ජේ ෂා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව අතර හමුවක අද (19) පස්වරුවේ කොළඹ දී පැවැත්වෙනවා.