ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ ෂා මෙරටට පැමිණ තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව හමුවීම අරමුණු කරගනිමින් ඔහු මෙරටට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ජේ ෂා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව අතර හමුවක අද (19) පස්වරුවේ කොළඹ දී පැවැත්වෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
1
+1













