අමෙරිකා – ඉරාන සාකච්ඡා අවසන් මොහොතේ දී බිඳ වැටෙයි

අමෙරිකාව සහ ඉරානය අතර ඇති කරගත් ගිවිසුමට අනුව අද (19) ස්විට්සර්ලන්තයේ බර්ගන්ස්ටොක්හිදී පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡා, හදිසියේම අවලංගු කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් ඉවත්වීම හේතුවෙන් මෙම සාකච්ඡාවන්ගෙන් ඉවත් වීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ඝත වී ඇති බවයි මාධ්‍ය වාර්තා පළ වන්නේ.

කෙසේ වෙතත් අමෙරිකානු පාර්ශවයෙන් හෝ ඉරාන පාර්ශවයෙන් මේ සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් තවමත් නිකුත් වී නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
24
+1
12
+1
3
+1
5
+1
1
+1
13
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted