නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකා කාන්තාවන්ට විශිෂ්ඨ ජයක්

ICC කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානයේ නවසීලන්තය සමඟ ඊයේ (17) පැවති තරගය කඩුළු 05කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කිරීමෙන් පසු පළමුවෙන් පන්දුවට පහරදුන් නවසිලන්ත කාන්තා කණ්ඩායම ල නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 06ක් දැවී ලකුණු 150ක් රැස්කර ගත්තා.

ඒ අනුව 151ක ජයග්‍රාහී ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 19.4ක් අවසානයේ කඩුළු 05ක් පමණක් දැවී ලකුණු 153ක් රැස්කර ගනිමින් තරගය ජයගත්තා.

ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය වෙත රැගෙන ගිය නිලක්ෂිකා සිල්වා නොදැවී ලකුණු 54ක් රැස්කර ගනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වනඅලි ප#රදීමකින් නිවසක් සම්පුර්ණයෙන්ම විනාශයි - අලියගෙන් බේරෙන්න නිවැසියන් ගෙදරින් දුවලා
01:02
Video thumbnail
වාහන ගන්න බැරි තරමට මිල වැඩි වෙනවා - ආනයනයේදී එකතු කරන 15%ක බද්ද ගැන විශේෂ ප්‍රකාශයක්
07:56
Video thumbnail
රාජපක්ෂ හොරුන්ටත් වඩා බයානක හොරු රැලක් මේ - නිරෝෂන්ගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
01:50
Video thumbnail
අනුරට දුන්නොත් රට ඉවරයි කියලා අපි කිව්වනේ - ජනපති කළේ අධිකරණයට අපහාස කිරීමක්
03:47
Video thumbnail
බැට් කරන්න විකට් එක දෙන්න එපැයි..අරකේ මහත් හොරු මේකේ හැකර් හොරු
04:15
Video thumbnail
සොරාට මිනිස්සු එකතුවෙලා මහ පාර මැද තියලා කරපු දේ
00:44
Video thumbnail
සොරාට මිනිස්සු එකතුවෙලා මහ පාර මැද තියලා කරපු දේ - සොරා මිනිස්සු ඉස්සරහා හඬා වැටෙයි
01:13
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.16
01:00:38
Video thumbnail
වසර 42 කට පසු කලාවැවේ ජල කාන්දුව වසන්න සුසිල් යයි
01:54
Video thumbnail
ත්‍රීරෝද රථයක් උඩට පයිනස් ගසක් වැටී සිදුවූ බිහිසුණු අනතුර
01:33