තිරිංග ක්‍රියාත්මක නොවුණු ලොරියක් තවත් වාහන තුනක ගැටී නුවරඑළියේ දී අනතුරක්

නුවරඑලිය සිට වැලිමඩ දක්වා ධාවනය වූ ලොරි රථයක හදිසියේ තිරිංග ක්‍රියා විරහිත වීම නිසා එම දෙසටම ඉදිරියෙන් ධාවනය වූ ජීප් රථයක්, මෝටර් රථයක්, ත්‍රී රෝද රථයක ගැටී මෙම අනතුර සිදු වී ඇති බව පොලිසිය පවසනවා.

නුවරඑළිය වැලිමඩ ප්‍රධාන මාර්ගයේ හක්ගල උද්භිත උද්‍යානය අසළදී අද (16) දිනයේ දී මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් එම වාහන 04ටම දැඩි අලාභ හානි සිදුව ඇති අතර, ධාවනය වෙමින් තිබූ ලොරි රථයේ හදිසියේ තිරිංග ක්‍රියා විරහිත වීම අනතුරට හේතුව බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ පාර මැද යකා නටපු කතුන් දෙන්නගේ වලිය - "අනේ ගො# ගෑණි - පලයන් ගෑණියේ යන්න"
01:06
Video thumbnail
මාන හිමිකමට ආ සලේගේ බිරිඳ පිටව ගිය හැටි
01:32
Video thumbnail
සීනි සමාගමෙන් ලැබෙන ආදායමෙන් කොහොමත් ණය ගෙවන්න බෑ - දිගින් දිගටම පාඩු වෙනවා නම් සාර්ථකද ?
03:22
Video thumbnail
ජොන්ස්ටන්ගේ හෝටලේට හදිසියේම පොලිසියෙන් කඩා පැනලා
01:51
Video thumbnail
නීතිපති එක තාම තියෙන්නේ රනිල්ගේ යටතේද ? මාධ්‍යය ඉස්සරහා කියන එක තේරුමක් නෑ
01:41
Video thumbnail
විපක්ෂයේ 100ක් අත්අඩංගුවට ගන්න ආණ්ඩුව ලෑස්ති වෙනවා
09:47
Video thumbnail
Doctor කෙනෙක් චැනල් කරනවා වගේ සැකකරුවන්ට ඕනි දේ කරන්න බෑ..නලින්දගෙන් සැර කතාවක්
02:19
Video thumbnail
දිලිත්ගේ කතාව මැද හදිසියේම වේදිකාවට ගොඩවුණු තරුණයා - "මගේ පිංතූරයත් ගහගන්න කොහේහරි"
13:57
Video thumbnail
සලේගේ තත්ත්වය ගැන නලින්ගෙන් ප්‍රකාශයක්
04:20
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.16
01:01:01