රුපියල යළි නැගිටීම ඇරඹේ

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වෙමින් පැවති ශ්‍රී ලංකා රුපියල අද (15) දිනයේ යළිත් ශක්තිමත් වී තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරන විනිමය අනුපාතිකයන්ට අනුව අද (15) ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 326.34ක් ලෙස සටහන්ව වුණා.

එහි විකිණුම් මිල අද (15) දිනයේ දැක්වෙන්නේ රුපියල් 336.58ක් ලෙසයි.

මේ අතර පසුගිය සතියේ සිකුරාදා දිනයේ ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 331.42ක් ලෙස සටහන් වූ අතර, විකිණුම් මිල රුපියල් 341.36ක් ලෙස දැක්වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22 ගැන හිටපු ජනපති මහින්දගෙන් ආණ්ඩුවට චෝදනා ?අනවශ්‍ය දේවල් ඉදිරියට ගේන්නේ මෙයාලා
01:13
Video thumbnail
සාලිය පිරිස්ගෙන් ඇස් උඩයන හෙළිදරව්වක් - පොලිසිය බොරු නඩු හදනවා..ඉස්සර බෝම්බ දැන් කුඩු
05:22
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමිගේ ආදාන පූජෝත්සවය සිදුකළ අයුරු - රථ පෙළපාලියකින් දේහය ගෙන ආ හැටි
01:35
Video thumbnail
"ලබන අවුරුද්දෙත් මාව බලන්න එන්න.. ලබන අවුරුද්දෙත් සිංදුවක් කියයි"
01:41
Video thumbnail
සුජාතාට - නන්දා හමුවූ හැටි හෙළිකරයි - මම අඳුරන්නේ කුඩා කාලයේ ඉදලා..මගේ හොඳ මිතුරියක්
01:36
Video thumbnail
88,89 හිර ගෙවල්වල හිටපු මිනිස්සුන්ට මුර දේවතාවියක් වගේ වුණා නන්දා මාලනිය..
00:52
Video thumbnail
චාමර ඇවිත් කිව්ව අමුතු කතාව - මාලනී මතක් වෙනකොට චන්ද්‍රිකා මෙතනින් ගියා
01:11
Video thumbnail
අපි අරගල කළේ එතුමියගේ සිංදුවලින් පන්නරයක් අරගෙන - රටට දැනෙන පාඩුවක් මේ
01:46
Video thumbnail
"සංගීතයේ අම්මා නැතිවුණා වගේ දැනෙන්නේ"මාලනී ගැන කලාකරුවන්ගේ මුවින් පිටවූ සංවේදී වදන්
04:38
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.21
08:03:22