උදේ වසා දැමූ කුවේට් ගුවන් කලාපය යළි විවෘත කෙරේ

ඇමෙරිකාව සහ ඉරානය අතර ගැටුම් උත්සන්න වීමත් සමඟ අද (11) පෙරවරුවේ තාවකාලිකව වසා දැමුණු කුවේට් ගුවන් කලාපය නැවත විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා.

මෙම තත්ත්වයත් සමඟ කුවේටයේ ගුවන් ආරක්ෂක පද්ධතියද ක්‍රියාත්මක වූ අතර කුවේට් වෙත පැමිණීමට තිබූ ගුවන් යානා වෙනත් ගුවන්තොටුපොළවල් වෙත හරවා යැවීමට කටයුතු කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දයාසිරිගේ ප්‍රකාශයට මහින්දට යකා නගියි - කෞෂල්‍යාටත් හිනා..මහත්තුරු හැමදාම බොරු බේගල් ඇදබානවා
01:41
Video thumbnail
විශේෂ මාධ්‍ය සාකච්ඡාව
01:02:00
Video thumbnail
අගමැතිවරිය කළ ප්‍රකාශයට ලංකා ගුරු සංගමයෙන් සැර පිළිතුරක් - මේක ගැන ලැජ්ජයි
03:24
Video thumbnail
දරුවෙක්ට වෙච්ච කරදරයක් ගැන චාමර සංවේදීවී කිව්ව කතාව - බිමල් ඒ මොහොතෙම විසඳුමක් දෙයි
04:34
Video thumbnail
පාස්කු සිද්ධිය ගැන චාමරගෙන් ප්‍රබල හෙළිදරව්වක් - "ස#රාන්ව ගෙනිච්ච නීතිඥයා පාර්ලිමේන්තුවේ ඉන්නවා"
03:14
Video thumbnail
චාමර - අනුර ගැන ගුණ වයයි - අනුර නියම විධායක ජනාධිපති - සරණට දුන්න නඩු තීන්දුව නියමයි
03:43
Video thumbnail
විරුද්ධ පක්ෂය ගෙන යන උපවාස ගැන මුජිබුර් කිව්ව දේ - මේක රටේ ජාතික ආරක්ෂාව ගැන ප්‍රශ්නයක්
01:04
Video thumbnail
සුරේෂ් සලේ ගැන මුජිබුර් කට අරියි - නිර්දෝෂීනම් උසාවියේ ඔප්පු කරන්න..උපවාස කරලා වැඩක් නෑ
02:52
Video thumbnail
චමින්ද වෙච්ච අසාධාරණයක් නිසා පාර්ලිමේන්තුවේ යකා නටයි - කුඩු විකුණලා නෙවෙයි..මට වුණ අසාධාරණයක්
04:10
Video thumbnail
චාමර නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි - සුදුළූණු පොඩි කරන්න ඕනි නෑ..වහාම විදුහල්පති අයින් කරන්න
02:48