ආසියානු යොවුන් මලල ක්‍රිඩා තරගාවලියේ ශ්‍රී ලංකාවට තවත් පදක්කම් දෙකක්

හොංකොං හි පැවැත්වෙන ආසියානු යොවුන් මලල ක්‍රිඩා තරගාවලියේ දී මීටර් 800 කාන්තා ධාවන ඉසව්වෙන් ලෝකඩ පදක්ක දිනාගන්නට ශ්‍රී ලංකාවේ තරුෂි අභිශේකා සමත් වුණා.

විනාඩි 2:07.10 ක දක්ෂ කාලයක් වාර්තා කරමින් තරුෂි මෙම ලෝක පදක්කම ජයග්‍රහණය කළා.

මේ අතර මෙම තරගාවලියේ බාලක මීටර 800 ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට දිනෙත් ලියනගේ සමත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted