Update – කළුතර වෙඩි තැබීමේ සුලමුල හෙළිවෙයි – මියගිය පුද්ගලයා ව්‍යාපාරිකයෙක් (වීඩියෝ)

කළුතර දකුණ පොලිස් කොට්ඨාසයේ, වෙට්ටුවකඩේ ප්‍රදේශයේ අද (28) පෙරවරුවේ සිදු වූ වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ 43 හැවිරිදි වියේ පසු වූ ව්‍යාපාරිකයෙක් බව පොලිසිය පවසනවා.

මොහොමඩ් ෂෆික් නැමැති මෙම පුද්ගලයා කළුතර මරික්කාර් පෙදෙස ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක්.

පෞද්ගලික ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට අනාවරණය වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් කළුතර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ ප්‍රධානත්වයෙන් පොලිස් කණ්ඩායම් තුනක් විමර්ශන සිදුකරනු ලබනවා.

වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා අද (28) පෙරවරු 8.55ට පමණ ගාලු පාර දෙස සිට පල්ලිය පාරට ගමන් කරමින් සිටිය දී මෝටර් රථයකින් පැමිණි පුද්ගලයින් පිරිසක් ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා පලාගොස් තිබුණා.

වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා කළුතර ශික්‍ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති අතර, ඔහුගේ මළ සිරුර එම රෝහලේ මේ වනවිට තැන්පත් කර තිබෙනවා.

මෙම වෙඩි තැබීමේ CCTV දර්ශන නිකුත් වී තිබෙනවා..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර, නාමල්ව නවත්වන්න බෑ
01:08
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ, විශාල සෙනඟක් වටකරගනී
01:47
Video thumbnail
තරුණයෙක් සුදු ඉරමත අනතුරට ලක් කළ ත්‍රීවිල් එක
00:15
Video thumbnail
ජනපති අනුර පොළොන්නරුවේ රැළියෙන් පිටව ගිය හැටි
01:19
Video thumbnail
මේක එලවන්න ඕනිලු..එලවන්න අනේ පව් - මෛත්‍රිය, අනුකම්පාව නෑ නිසි දඬුවම් දෙනවා
06:24
Video thumbnail
නාමල් නැති රැළියට යෝෂිත ආපු හැටි
00:59
Video thumbnail
මහින්දගේ ඇස් දෙකට පේන්න නාමල්ව ජනාධිපති කරන්න
02:52
Video thumbnail
මීට කලින් ආණ්ඩු කුඩුකාරයෝ බලා ගන්න ආණ්ඩු - ලොකු මිනිහෙක්ගේ ගෙයක් නාය යන තැන්වල හදන්නේ නෑනේ
04:28
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06