පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය කරන ප්‍රතිපාදනවල ගැටළුවක් නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස අද (26) කැබිනට් මාධ්‍ය හමුවේදී සඳහන් කළා.
එම මැතිවරණය පැවතීම සඳහා මුදල් වෙන්කර ඇති බවත්, මතිවරයා පැවැත්වීම සංධා අවශ්ය් කරන නීතිමය ප්‍රතිපාදනවල ගැටළුවක් පවතින බවටත් පෙන්වා දෙන අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ එම නීතිමය ප්‍රතිපාදන ගැටලුව නිරාකරණය කර ගැනීම සඳහා විශේෂ පාර්ලිමේන්තුවේ කාරක සභාවේ සාකච්ඡාවන් සිදුවෙමින් පවතින බවයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, මාධ්‍යවේදීන් විසින් පසුගිය දිනක ජනතා විමුක්ති පරමුනේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා විසින් සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පිළිතුරු ලබා දෙමින්













