LPL පිටියේ සාර්ථකම පුහුණුකරුට මෙවරත් වගකීමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ 06 වෙනි වතාවටයි.

තරගාවලිය සඳහා මෙවරද කණ්ඩායම් 06ක් එක්ව සිටිනවා.

කොළඹ කප්ස්, ජැෆ්න කිංග්ස්, කැන්ඩි රෝයල්ස්, දඹුල්ල සික්සර්ස් සහ ගෝල් ගැලන්ට්ස් ලෙස මෙවර කණ්ඩායම් 05ක් තරගාවලිය සඳහා එක්ව සිටිනවා.

මේ අතර, ප්‍රධාන පුහුණුකරු ලෙස ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලි ශුරතාවයන් ජයගත් තිළිණ කණ්ඩම්බි, මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදී ද ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරට පත්කර තිබෙනවා.

  1. මෙවර කණ්ඩායම් 06 ලෙස සටහනව ඇති බැවින් එය කණ්ඩායම් 05ක්‌ ලෙස නිවැරදි වියයුතුයි…



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15