LPL සඳහා අවශ්‍ය වූ සමාජ මාධ්‍ය අනුගාමිකයින්ගේ නිර්ණායකය ඉවත් කෙරේ

ලංකා ප්‍රිමියර් ලීග් 06 වන අධියර වෙනුවෙන් එක්කර ගත යුතු ක්‍රීඩකයින් සම්බන්ධව නිර්ණායකයන් කිහිපයක් මීට පෙර නිකුත් කර තිබුණා.

එම නිර්ණායකයන් අතර පැවති 250,000 ඉක්මවන සමාජ මාධ්‍ය අනුගාමිකයින් සිටිය යුතු බවට වන නිර්ණායකය මේ වන විට ඉවත්කර ඇති බව වාර්තා වනවා.

ක්‍රීඩකයින්, සමාජ මාධ්‍යවලින් ඈත් වී ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි අවධානය යොමු කළ යුතු බවට පවසමින් එම පනවා තිබූ නිර්ණායකය සම්බන්ධයෙන් ක්‍රිකට් ප්‍රේක්ෂකයින් අතර සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විරෝධයක් එල්ල වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව ගෙදර යන්න ලෑස්ති වෙන්න
01:25
Video thumbnail
ලොකු මිනිස්සුන්ටත් හිතන්න දෙයක් කියලා දුන්න පුංචි දරුවෝ ටික - යාළුකමට දෙන්න පුළුවන් හොඳම උදාහරණය
03:54
Video thumbnail
මොණරාගලට ඇදහැළුණු අයිස් වැස්ස
01:21
Video thumbnail
පොළොන්නරුවේ ගොවියෝත් පාරට බැහැලා ආණ්ඩුවට රතු එළි දල්වයි
01:18
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිද්ධියේ බොරු පිට බොරු කියූ පෙම්වතා අවසානයේදී කොටුවෙයි - රට පනින්නත් ගිහින්
02:24
Video thumbnail
අන්න මාලිගා හැදෙනවා, බඩ ඉස්සරහට දාගන්නවා - ලස්සන හදාගෙන තියෙනවා
08:32
Video thumbnail
චිත්‍රාල් ආණ්ඩුව සැරටම අමතයි
09:02
Video thumbnail
තවත් කෙනෙකුගේ දියුණුව දරාගන්න බැරි තැනට වැටුණු මිනිස්සු - හිත් මෙච්චර පිරිහිලාද ?
03:05
Video thumbnail
ඡන්දය කාලේ ගොවියා දෙවියා දැන් කසිප්පුකාරයා..සජිත් නැගිටලා ආණ්ඩුවට ප්‍රශ්න වැලක් කියයි
19:13
Video thumbnail
රෝහිණි කවිරත්න අධිකරණයට බරපතළ අපහාසක් කළා
07:57