නැගෙනහිර වෙරළට කිලෝමීටර් 300ක් දුරින් භූ චලනයක්

ඉන්දීය සාගරයේ ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළට ආසන්න වශයෙන් කිලෝමීටර් 300ක් පමණ දුරකින් ගැඹුරු මුහුදේ රිච්ටර් මාපාංකයේ 4.8ක් ලෙස සටහන් වූ භූමි කම්පාවක් වාර්තා වී තිබෙනවා.

භූමි කම්පා සහ ස්වභාවික ව්‍යසන සම්බන්ධයෙන් දැනුවත් කෙරෙන වෝල්කැනෝ ඩිස්කවරි නමැති වෙබ් අඩවිය සඳහන් කරන ආකාරයට මෙම භූමිකම්පාව සිදුවී ඇත්තේ මුහුදු මට්ටමේ සිට කිලෝමීටර් 50ක් ගැඹුරින්.

එහි කම්පනය ආසන්න වශයෙන් දැනෙන නගර ලෙස සඳහන් කර ඇත්තේ මඩකලපුව, කල්මුණේ, අම්පාර, එරාවූර්, ආදී නැගෙනහිර නගර කිහිපයක්.

කෙසේ වෙතත් එවැනි භූ කම්පන තත්වයක් සම්බන්ධයෙන් අදාළ ප්‍රදේශවලින් කිසිදු තොරතුරක් මේ දක්වා වාර්තා වී නෑ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27