15 හැවිරිදි දැරියක් සම්බන්ධ ආන්දෝලනාත්මක සිද්ධියට දඹුල්ලේ දී සැකකරුවෙක් අත්අඩංගුවට

15 හැවිරිදි දැරියක් අවස්ථා කිහිපයක දී අතවරයට ලක්වූ බව කියන ආන්දෝලනාත්මක සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල, කැප්ඇල ප්‍රදේශයේ දී සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (05) පැවති මාධ්‍ය හමුවක දී අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ කොට්ඨාස භාර නිලධාරීවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ විමර්ශන ක්‍රියාත්මක වන බවයි.

නිට්ටඹුව, දඹුල්ල සහ අනුරාධපුර යන ප්‍රදේශ මූලික කර ග්ගනිමින් මෙම විමර්ශන ක්‍රියාත්මක වන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
1
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජබ ගොවි විරෝධය මැදිරිගිය නගරය උණුසුම් කරයි - සරත්, ලාල්කාන්තව මිනිස්සු එකතුවෙලා ගි# තියයි
02:38
Video thumbnail
රාජ්‍ය සේවකයන්ට සහන මිලට සහල් 20kgක් දෙනවා - 120ට වී ගත්තම ඇති ගොවියන්ගෙන්
05:28
Video thumbnail
බිහිසුණු අනතුරකට පත්වූ දියතලාවේ බස් රථය ගොඩට ගත් හැටි - කට්ටිය දැඩි පරිශ්‍රමයක් දරලා ගන්නේ
04:20
Video thumbnail
Mr. කොත්තු තමන්ගේ සේවකයන්ට ප#රදෙන වීඩියෝවක් එළියට..අහුවෙන එකෙන් අරන් ප#ර දෙන්නේ
05:05
Video thumbnail
යුද හමුදාව, පොලිසිය ඇතුළු පිරිස එක්ව ගංගාරාමය බේරේ වැව අවට ප්‍රදේශයට දුන් ෆුල් සුද්දය
02:52
Video thumbnail
පොසොන් පොහොයේ සූදානම ගැන වැඩබලන අටමස්ථානාධිපතිගෙන් විශේෂ පණිවුඩයක්
04:35
Video thumbnail
Kasthirama | "මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය" පැවැත්වෙන විශේෂ කස්තිරම වැඩසටහන
01:13:41
Video thumbnail
දෙපිරිසක් අතර ඇතිවූ ගැ#ටුමකින් කාන්තාවක් එළොව යයි
01:23
Video thumbnail
කොස්ගොඩ සලිත කරමින් නිවසකින් හමුවූ නිසල සිරුර
01:18
Video thumbnail
නුවරට යන්න බස් නැතුව අසරණ වුණ මිනිස්සු
01:18