නිරූපණ ශිල්පිනියක් වගේම රංගන ශිල්පිනියක් විදිහටත් කාගෙත් ආදරය දිනාගත්ත උදාරි කෞෂල්‍යාගේ උපන්දිනය අද දිනට යෙදී තිබුණා.ඉතින් ඇයට ඇගේ උපන්දිනය වෙනුවෙන් පවුලේ අය අපූරූ “පුදුම කිරීමක්” ලෑස්ති කරලා. ඒ විතරක් නෙවෙයි, ඇයට ඇගේ ක්ෂෙත්රයේ බොහෝ පිරිසක් සුබ පතන්නත් අමතක කරලා නැහැ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
2