බෙලිඅත්තේ සිට මරදාන බලා ධාවනය වෙමින් තිබියදී ඉකුත් 24 වනදා පීලි පැනීමට ලක්වූ ‘සාගරිකා’ දුම්රියේ කාර්ය මණ්ඩලයේ වැඩ තහනම් කර තිබෙනවා.
ඒ, අනුව එම දුම්රියේ රියදුරු, නියාමක, රියදුරු සහයක හා උප නියාමකවරයාගේ වැඩ තහනම් කිරීමට කටයුතු කර ඇති බව සඳහන්.
අනතුර සම්බන්ධයෙන් විමර්ශන සිදුකෙරෙන බැවින් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වුණේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
+1
3
+1
+1
+1
+1
3













