ඊශ්‍රායල සොල්දාදුවා ජේසුස් වහන්සේගේ ප්‍රතිමාවකට මිටියකින් පහර දුන් සිද්ධිය නෙතන්යාහු හෙළාදකී

ඊශ්‍රායල සොල්දාදුවෙකු විසින් දකුණු ලෙබනනයේ දී ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රතිමාවකට මිටියකින් පහරදීමේ සිද්ධිය ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු දැඩි ලෙස හෙළා දැක තිබෙනවා.

අග්‍රාමාත්‍යවරයා පවසන්නේ අදාළ සිදුවීම පිළිබඳව හමුදා බලධාරීන් අපරාධ පරීක්ෂණයක් පවත්වන බවත්, වරදකරුට එරෙහිව සුදුසු දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

එක්ස් සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් නෙතන්යාහු පවසන්නේ තමා සහ ඊශ්‍රායල ජාතිකයන්ගෙන් අති බහුතරයක් සිද්ධිය ගැන අසා විස්මයට පත් වූ අතර කණගාටුවට පත් වූ බවයි.

ඊශ්‍රායල සොල්දාදුවෙකු ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රතිමාවකට මිටියකින් පහර දෙන ආකාරය දැක්වෙන රූපයක් අන්තර්ජාලයේ සංසරණය වීමත් සමඟ ඒ පිළිබඳව ලෝකයේ දැඩි ලෙස කතාබහට සහ එම ක්‍රියාවට දැඩි විරෝධයක් මතුව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
3
+1
6
+1
1
+1
12
+1
2
+1
15
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
00:00
Video thumbnail
ආලෝකා සුනඛයා වගේ පාද යාත්‍රාවේ යන අපේ රටේ සුනඛයා - අනුරාධපුරයේ ඉදන් පාද යාත්‍රාවේ එන හැටි
02:41
Video thumbnail
මගේ ලැම්බෝගිනිය ගෙනත් දෙන්න - ආණ්ඩුවට පිං සිද්දවෙයි
08:09
Video thumbnail
සියම් පාද යාත්‍රාවේ එන සුනකයා - හාමුදුරුවන්ට කිට්ටු වෙන්න දෙන්නේ නෑ
01:06
Video thumbnail
ගම්පොළ - වීගුලවත්ත ප්‍රධාන මාර්ගයට විශාල ගසක් කඩා වැටෙයි - මාර්ගයේ ගමනාගමනයටත් බාධා
00:58
Video thumbnail
අපිට බැනලා හරියන්නේ නෑ - ආණ්ඩුවට අපල කාලයක්.. පව්
05:05
Video thumbnail
විපක්ෂය එකම ජල්ලියක් අල්ලයි..මයික් එක දෙනවා ඕයි
02:22
Video thumbnail
රටේවත් නොහිටපු සලේ හයේ හතරේ ශෙල් එකක
00:39
Video thumbnail
හර්ෂගේ සෙල්ලමට අපි අහුවෙන්නේ නෑ - සජිත්ට වඩා වැඩ පෙන්නන්න හදනවා
01:40
Video thumbnail
කබරගොයත් තලගොයා කරගෙන ඉන්නේ හරිනි මැඩම් දැන් ?
01:54