අද පස්වරුවේ රට පුරා ප්‍රබල අකුණු

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව දිවයින පුරා බොහෝ ප්‍රදේශවලට අද (20) පස්වරු 1.00න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති වීමේ ඉහළ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ගිගුරුම් සහිත වැසි සමඟ එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇති විය හැකි බවයි දැනුම් දෙන්නේ.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔය සත්‍යග්‍රහය කරන්නේ සලේට තියන ආදරේට නෙමෙයි
03:41
Video thumbnail
භාණ්ඩාගාර මංකොල්ලය ගැන හෙළිදරව්වක්..මහ බැංකුව තමන්ගේ වගකීම ඉටු කළාද ?
07:26
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.09
01:33:21
Video thumbnail
හැමෝම බලාසිටි පුවත මෙන්න - PTA එක අහෝසි වෙනවා
03:05
Video thumbnail
මේ ආණ්ඩුව බලය රැකගන්න PTA එක පාවිච්චි කරනවා
06:53
Video thumbnail
මංචු දෙකත් අතට දාගෙන හොල්ල හොල්ල ගිය සරණ - හිනාවකුත් දාගෙන බස් එකට නැග්ග හැටි
02:44
Video thumbnail
ටිපර් රථයේ එකපාරටම බ්‍රේක් වැඩ කරන්නේ නැතුව ගිහින්
01:04
Video thumbnail
"දොරක් තිබුණනම් කට්ටියට බේරෙන්න තිබුණා" - තිදෙනෙකු එළොව යැවූ ගින්න හටගත් ස්ථානයේ නවතම දර්ශන
02:06
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධව වරකාපොළ මන්ත්‍රීවරුත් පාරට බහී
02:03
Video thumbnail
ජවිපෙට හදවත් නෑ - හමුදාවේ පාණ්කඩයෝ හිටියේ නෑ..සලේ විරුවෙක් - ආනන්ද පාලිත කට අරියි
10:12