2009 වසරේ සිට මෙරටට ගෙන ආ ගල් අඟුරු ගැන සොයන්න ජනපති ලේකම්ගෙන් සී.අයි.ඩීයට පැමිණිලක්

2009 වසරේ සිට ගල් අඟුරු ආනයනයන් පිළිබඳව විධිමත් පරීක්ෂාවක් කරන ලෙස ඉල්ලා නාධිපති ලේකම්වරයා විසින් අද (11) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

මෙරටට ගල් අඟුරු ආනයනයේ දී අක්‍රමිකතාවයක් සිදුව තිබෙන බවට විගණන වාර්තාවලත්, පාර්ලිමේන්තුව තුළත් මතු වී ඇති කරුණු සලකා බලමින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.